Development

ජනපති වාන් අරී

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහු ජනාධිපතිවරයාව සිටියදී ඉදිකල එකම සංවර්ධන වැඩසටහන වන මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේ ජාතික මහෝත්සවයට සම්බන්ධ වුණා. ඒ ජයන්ත සිරිසේන මහත්මිය සහ දහම් සිරිසේන මහතා සමඟ. එහිදී ජනාධිපතිතුමා පළමු වරට ජලය දුටු කුඩා දරුවකු සේ ඉතාම සතුටින් වාන් දොරටු හරහා ගලා යන ජලය දෙස බලා සිටි අයුරු පහතින් දැක්වේ.  

Development Economy Local News Politics

මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ආසියාවේ දෙවන තැනට

ජනගහණයට සාපේක්ෂව වැඩිම පිරිසක් මන්දපෝෂනයෙන් පෙළෙන දකුණු ආසියාවේ දෙවන රට බවට ශ්‍රී ලංකාව පත්වී තිබෙන බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් සකස් කල “ලෝකයේ ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය 2017” වාර්තාව සඳහන් කරයි. මෙම ලයිස්තුවේ පළමු රට බවට පත්ව ඇත්තේ ඇෆ්ඝනිස්ථානයයි.

Development Latest News Local News

ජනාධිපති මන්දිරය විකුණන්න ටෙන්ඩර් කැඳවයි – අඩුම ලංසුව කෝටි 350යි..!

යාපනය ජනාධිපති මන්දිරය විකිණීම සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමට ආණ්‌ඩුව තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තා විය. රුපියල් කෝටි 350 ක අවම ලංසුවක්‌ යටතේ හෝටලයක්‌ ඉදිකිරීම සඳහා ජනාධිපති මන්දිරයට මෙසේ ටෙන්ඩර් කැඳවා ඇත. යාපනය කන්කසන්තුරේ පිහිටි එම මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් 2012 වසරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන […]

Corruption Development

ඕන ගොනෙක් යුද්ධ කලාට පාලම අලුත්වැඩියා කරගන්න බැරි ගොනා කවුද? ජෙයරාජ් දවස් 60න් හදපු පාලම දවස් 90කින් අලුත්වැඩියා කරන්න බැරි කිරිඇල්ලගේ ඇමතිකම

නුවර පාරේ, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන අසළ (තොරණ හන්දිය සහ පට්ටිය හන්දිය අතර) ඇති ගුවන් පාලම මතකද…? මහින්දගේ කාලේ මේ පාලම හදන්න පටන් ගත්තේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරයා මහාමාර්ග ඇමතිකම දරන කාලයේදී… පාලමේ වැඩ ඉවර වෙන්න කලින් ජෙයරාජ් කොටි බෝම්බයක් නිසා එලොව ගියා.. පාලම විවෘත කෙරුනේ එතුමාගේ නමින්.. එදා මේ පාලම හැදුවේ දවස් හැටකින්.. ඒක වාර්තාවක්… කතාව […]

Development Latest News Technology

ළමා විය සංවර්ධනය “මාකට්‌” කරන්නේ මෙහෙමයි

ළදරු අවදියේ කාලය ගත වීම සමඟ ළදරුවාගේ මාංශ පේශි වල ශක්‌තිමත්භාවය වැඩි වන විට හිස කෙළින් කර ගැනීමට හැකි වෙයි. පළමුව වාඩි වීමටත්, ඉන් පසුව සිට ගැනීමටත් හැකි වෙයි. අලුත උපන් දරුවකුගේ ශරීරයේ ප්‍රාථමික ප්‍රතික්‍රියා කිහිපයක්‌ (චරසපසඑසඩැ රුෙකැංes) ඇතිවන අතර, වයස වැඩි වීම සමඟ මේවා නොපෙනී යා යුතුය. මාස 06 ක්‌ පමණ වන විට දරුවා […]

Development Latest News Local News

කටුනායකට නව නීති

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ගුවන්සේවාවන්ට ආරක්ෂාව සැපයීමේ අරමුණින් 2017 ජුනි 01 වැනිදා සිට නව ආරක්ෂක පටිපාටියක් ක්‍රියාත්මක කරන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ කළමනාකරු එච්. එස්. හෙට්ටිආරචිචි මහතා අද (24දා) ගුවන් තොටුපොළ ප්‍රභූ පර්යන්තයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේය. නව ආරක්ෂණ ක්‍රියාපටිපාටි අනුව ගුවන් මගියෙකුට තම අත්බෑගය තුළ ගෙන යාහැකි දියර වර්ග, ස්ප්‍රේ වර්ග […]

Development Latest News Local News Politics

දුම්රිය පාලම් උස වැඩිකරන්නේ ඇයි,මහජන මුදල් නාස්තියක් ,කරුට ගැටළුවක්

කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා විදුලි දුම්රිය ධාවනය කරවීමට සැලසුම් කර ඇති බැවින් දුම්රිය මාර්ගය හරහා පවතින පාලම් තවත් අඩි කිහිපයක් උසින් යුතුව ඉදිකරන්නට නියමිත බව මීරිගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ‍්‍රවණාගාරයේ පැවති සම්බන්ධීකරණ රැස්වීමේදී අනාවරණය විය. කතානායක කරු ජයසූරිය මහතාගේ මෙහෙයවීම මත මීරිගම නගර සංවර්ධනය යටතේ ඉදි කෙරෙන මහජන චතුරස‍්‍රය ආසන්නයේ දුම්රිය මාර්ගය හරහා පාලමේ […]

Development Latest News Local News

ජෛව විවිධත්වය වැඩි නිරිතදිග වැසි වනාන්තර සුරකිමු

‘නෝමන් මෙයර්’ නම් පාරිසරික විද්වතා අපේ රටේ තෙත් කලාපයේ ඉතිරිව ඇති වනාන්තරවල ජෛව විවිධත්වය පිළිබඳව අවධානය යොමු කොට ඒවා සියල්ල ලෝකයේ සුවිශේෂ වැසි වනාන්තර 18 අතරට ඇතුළත් කර ඇත. ඒ අනුව සිංහරාජය, කෙන්නෙලිය, දෙදියගල, නාකියාදෙණිය යන තෙත් කලා‍පීය වනාන්තර ජෛව විවිධත්වය අතින් ලෝකයේ ඉතා සංවේදී කලාපයක් (Hot Spot එකක්) ලෙස ජගත් පිළිගැනීමට ලක්වී තිබේ. අලුත් […]