Foreign Latest News Technology

අඟහරු මත පා තබන පළමුවන මිනිසා කාන්තාවක් විය යුතුයි – නාසා ආයතනය

අඟහරු මත පා තබන පළමුවන මිනිසා කාන්තාවක් විය යුතු බවට නාසා ආයතනයේ ඉහළ පෙළේ විද්‍යාඥයෙකු රේඩියෝ නාලිකාවක් සමඟ පැවති සංවාදයක් අතරතුරදී ප්‍රකාශ කර තිබේ. නාසා ආයතනයේ අජටාකාශගාමීන් පුහුණු කිරීමේ අංශ ප්‍රධානී, Allison McIntyre විසින් මෙම අදහස පළ කර තිබේ. විද්‍යාඥයින් පසුගිය දශක කිහිපය පුරාම අඟහරු ගවේශනය පිළිබඳ පර්යේෂණ සිදුකරමින් සිටින අතර 2025න් පසුව එම සිහිනය […]

Economy Technology

“බිට්කොයින්” වැනි පරිඝනකගත මුදල් පිළිබඳ ශ්‍රී ලංකා මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්

කිසිදු අධීක්ෂණයකට හෝ නියාමනයකට යටත් නොවන පරිගණක ගත මුදල් භාවිත කිරීම ආර්ථිකයට සහ ඒවා භාවිත කරන්නන්ට තර්ජනයක් එල්ල කරනු ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා (16) නිවේදනයක් නිකුත් කළේය. පරිගණක ගත මුදල් එසේත් නොමැතිනම් ඩිජිටල් මුදල් යනුවෙන් හැඳින්වෙන මෙම මුදල් පරිගණක කේත ඔස්සේ ක්‍රියාත්මක වන අතර මහ බැංකුවලින් නිකුත් කරන මහජනයා අතර භෞතිකව […]

Foreign Technology

ලෝක බලවතාගේ “න්‍යෂ්ටික බොත්තම”

පසුගිය දිනක ට්විටර් සමාජජාල වෙබ් අඩවියේ ඇමෙරිකානු ජනාධිපතිවරයා උතුරු කොරියාවට එරෙහිව කළ එක් ප්‍රකාශයක් නිසා ලෝකය දැඩි ලෙස කතා බහ කරන මාතෘකාවක් කරළියට පැමිණියේය. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ඒ ප්‍රකාශයේ සදහන් වුණේ න්‍යෂ්ටික බොත්තම හැම වෙලාවෙම තමන්ගේ මේසයේ තිබෙන බවයි. එම ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වූයේ ඔහු එය ක්‍රියාත්මක කිරීමටද නොපසුබට වන බවය. එම ප්‍රකාශයත් සමඟ බොහෝ […]

Foreign Latest News Technology

වෙළද පොලට ආව අලුත්ම i Phone එක ගැන ඔබ නොදන්නා දේ මෙන්න.

Apple Mobile වලට ආස කරන අය ඇඟිලි ගැන ගැන හිටපු දවස තිබුනේ ඊයේ . ඒ මොකද කියනවනම්, මේ අවුරුද්ද වෙනුවෙන් Apple සමාගම එලියට දාන අලුත්ම Mobile Model දෙක සහ Apple Watch එකේ Grand Event එක තිබුනේ ඊයේ. මේ Event එක පැවැත්වුන තැනත් ගොඩාක් විශේෂ වුනා. ඒ මොකද කියනවනම්, Apple සමාගමේ නිර්මාතෘවරයා වෙන ස්ටීවි ජොබ්ස් මහත්මයා […]

Development Latest News Technology

ළමා විය සංවර්ධනය “මාකට්‌” කරන්නේ මෙහෙමයි

ළදරු අවදියේ කාලය ගත වීම සමඟ ළදරුවාගේ මාංශ පේශි වල ශක්‌තිමත්භාවය වැඩි වන විට හිස කෙළින් කර ගැනීමට හැකි වෙයි. පළමුව වාඩි වීමටත්, ඉන් පසුව සිට ගැනීමටත් හැකි වෙයි. අලුත උපන් දරුවකුගේ ශරීරයේ ප්‍රාථමික ප්‍රතික්‍රියා කිහිපයක්‌ (චරසපසඑසඩැ රුෙකැංes) ඇතිවන අතර, වයස වැඩි වීම සමඟ මේවා නොපෙනී යා යුතුය. මාස 06 ක්‌ පමණ වන විට දරුවා […]

Latest News Local News Technology

ලන්ච් ෂීට් එක රු.8ක්

තහනම් කරන ලද පොලිතින් වෙනුවට මධ්‍යම පරිසර අධිකාරිය විසින් යෝජිත අමුද්‍රව්‍ය යොදාගෙන පොලිතින් නිෂ්පාදනය කළහොත් කෑම ඔතන ලන්ච් ෂීට් එකක් රුපියල් 8.00ක් වැනි මුදලකට අලෙවි කිරීමට සිදුවන බව පොලිතින් නිෂ්පාදකයන් සහ ප්‍රතිචක්‍රීයකරණය කරන්නන්ගේ සංගමයේ ලේකම් අනුර හේරත් පවසයි. මීට වඩා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කළ හැකි දිරායන කෑම කොළය නිපදවීම සඳහා තමන් සතුව යෝජනාවක් ද තිබෙන […]

Latest News Local News Technology Uncategorized

මල්පැණි බොන ඩෙංගු මදුරුවා කන අලුත්ම මදුරුවා මෙන්න.(VIDEO)

” මදුරුවන්ට පුරුදු කරමු මල්පැණි බොන්න මල්පැණි බි බඹරු වගේ රෑට නිදන්න” මේ ගීතය කලකට ඉහටදී අප අතරින් සමුගත් ගායන ශිල්පී දීපාල් සිල්වා මහතා විසින් ගායනා කරන අවදියේ අප එයට සිනහාසි එම ගීතය රසවිඳද එම ගීතයේ කියූ මලපැණි බොන මදුරුවා අදවන විට යථාර්තයක් වී ඇත. (Toxorhyn chites)ටොක්‌ සොරින් කයිටිස්‌ නමින් හඳුන්වන මෙම මදුරු විශේෂය ශාක යුෂ උරා […]

Gossip Latest News Technology

පාවෙන කොච්චියක රවුමක් යමුද ?

පාවෙන කෝච්චි යනු චුම්බක ක්‍ෂේත්‍ර භාවිතා කරමින් සිදුකරන ප්‍රවාහන ක්‍රමයක් වේ. මෙම කෝච්චි සාමාන්‍ය කෝච්චි මෙන් බිම ස්පර්ශ කිරීමකින් තොරව ගමන් කරයි. මෙහිදී කෝච්චිය චුම්බක බලය භාවිත කරමින් රේල් පීලි දිගේ ගමන් කරයි. මෙයින් ඝර්ෂණය අඩුවී අධික වේගයක් ලබාදේ. පාවෙන කෝච්චි සඳහා විශාල බලශක්ති ප්‍රතිශතයක් අවශ්‍ය නොවේ. මේවා ලොව වේගවත්ම දුම්රීන් සඳහා වාර්තා තබා ඇත. […]