Latest News Politics

රටේ දරුවන්ගේ අනාගතය තීරණය කරන MCC ගිවිසුමේ ඇත්ත නැත්ත

මේ වන විට මුළු රටම කතා කරන්නේ ඇමෙරිකාව විසින් ලබාදෙනු ලබන MCC මුදල් ප්‍රදානය පිළිබඳවයි. සමාජ මාධ්ය තුළද මෙම ගිවිසුම, ශ්‍රී ලංකාවට හානිකර ගිවිසුමක් ලෙස අර්ථ දක්වා තිබෙනවා. මේ නිසාම මේ MCC මුදල් ප්‍රදානය පිළිබඳව අප පුළුල් ලෙස විමර්ශනය කළා. එහිදී අනාවරණය වූ කරුණු මෙසේයි. පළමු කරුණ නම් MCC ප්‍රදානය යනු ණය මුදලක් නොවෙයි. එය […]

Latest News Politics

මහින්ද දමිළ ජනතාව ඉදිරියේ වැඳ වැටෙන්නේ ඇයි?

2015 වසරේ දී මහින්ද රාජපක්ෂ සිය පරාජයේ දී ප්‍රකාශ කළේ දෙමළ ඡන්ද යනු ඊලාම් රාජ්‍යය සඳහා ලබා දෙන ඡන්ද බවයි.නමුත් අද ඔවුන්ටම එම ඡන්ද ඩැහැ ගැනීම් වෙනුවෙන් දෙමළ ජනතාවගේ අයිතීන් ගැන කතා කිරීමට සිදුව ඇත.කෙසේ වෙතත් අතුරුදහන් වූවන් ගැන ඔවුන්ට වග වීමක් නැත. ඒ බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේ දීම ඔප්පු […]

Local News Politics

විමල්ගේ ගෙදර පියානෝ එක රෑට රෑට කොල්ලො ඇවිත් ගහලා යනවා – රංජන් (VIDEO)

විමල් වීරවංශ මහතාගේ නිවසේ ඇති පැරණි පියානෝව උඩ කොල්ලන් සෙල්ලම් කරන බවත් එසේ සෙල්ලම්කල කොල්ලෙකු අධිමාත්‍රාව ශරීරගත වීම නිසා මිය ගිය බවත් අමාත්‍ය රංජන් රාමනායක මහතා ප්‍රකාශ කලා. විමල් වීරවංශ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාව “පියානෝ” යනුවෙන් උපහාසයට ලක්කිරීමට ප්‍රතිචාර දක්වමින් රංජන් රාමනායක මහතා මෙම අදහස් පළකලා.

Latest News Politics

විනයගරුක රටක් හදනවා – ගෝඨා කඩවතදී කියයි

විනයවත්, සෞභාග්‍යමත් සහ ආරක්ෂිත රටක් නිර්මාණය කිරීමට තමන් සහතික වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ කඩවත පැවැති ජනරැලියකට එක්වෙමින්. “සාර්ථක දැක්මක් – වැඩකරන රටක්” තේමාවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධාන කළ ජන රැලියක් එහි ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද කඩවත […]

Latest News Politics

යෝෂිතගේ විවාහයට ප්‍රභල ජනතා විරෝධයක් (PHOTOS)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතාගේ විවාහය අද ඉතා උත්කර්ශවත් අන්දමින් කොළඹදී පැවැත්වුණා. මේ වනවිට එම විවාහයේ ජායාරූප සමාජජාල වෙත නිකුත් වී ඇති අතර එම විවාහයට බොහෝ දෙනෙකුගේ විරෝධයක් එල්ල වනවා. සී.එස්.එන් නාලිකාව ආරම්භ කිරීම හරහා රුපියල් කෝටි ගණනක අයථා මුදල් ඉපයීම යන චෝදනාව මත යෝශිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ […]

Latest News Politics

ගෝඨා ආවහම උද්ගෝෂණ නවත්වන රටම කැමති ක්‍රමය මෙන්න

රට පුරා වැඩවර්ජන රැල්ලක් ක්‍රියාත්මක වෙමින් පවතී. දුම්රිය සේවකයින් වර්ජනය කිරීම නිසා දුම්රිය ධාවනය අත් හිටුවා ඇති අතර උඩරට දුම්රිය ස්ථාන රැසක් වසා දමා ඇත. විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින්ද වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අතර විශ්ව විද්‍යාල සියල්ලම පාහේ වසා දමා ඇත. රාජ්‍ය පරිපාලන සේවා වර්ජනය, ගුරු – විදුහල්පති වර්ජනය නිසා සමස්ථ රාජ්‍ය සේවයම බිඳ වැටී […]

Latest News Politics

පොහොට්ටුව පරවී අලි සෙලවෙයි : ජනතා විමුක්ති පෙරමුණට ඉතිහාසගත රැල්ලක් (ජායාරූප)

ඊයේ(18) පැවති ජාතික ජන බලවේගය සංවිධානයේ ජන රැළිය දේශපාලන ලෝකයේ දැඩි ලෙස කතාබහට ලක්වෙමින් තිබෙනවා. අරක්කු සහ බත් පැකට් බෙදා දෙමින් පොදුජන පෙරමුණ විසින් සිදුකල ගෝල්ෆේස් ජන රැළිය සහ සසැදීමේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කල මෙම මහ ජන රැළිය සදහා ලක්ෂ පහක පමණ දැවැන්ත ජන ගංගාවක් පැමිණීම සමාජජාල මාධ්‍ය තුල දැඩිව කතාබහට ලක්ව ඇත. […]

Latest News Politics Popular

එජාපය සහ TNA අතර ෆෙඩරල් වෙනුවෙන් සංධානයක්

උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම සදහා එකඟ වන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයාට සිය සහාය හිමිවන බව දෙමළ ජාතික සංධානය විසින් අමාත්‍ය මංගල සමරවීර මහතාට කල යෝජනාවට ඒ මහතා සිය කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ. පසුගිය ජනාධිපතිවරණයේදී සහ දින 52 ආණ්ඩු පෙරළියේදී වාචික එකඟතාවයන් මත […]

Latest News Local News Politics

සජිත්ගේ ජනාධිපතිවරණ සටනත් දිලිත්ට

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් කටයුතු කරන සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රචාරණ කටයුතු දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු දිලිත් ජයවීර මහතාට අයත් ට්‍රයිඇඩ් ප්‍රචාරණ සමාගමට ලබාදීමට සූදානමක් පවතින බව වාර්තා වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු භාරව ක්‍රියාකරන්නේද ට්‍රයිඇඩ් සමාගමයි. සිරස මාධ්‍ය ජාලයේ හිමිකරු අර්ජුන රාජමහේන්ද්‍රන් සහ […]

Latest News Politics

UNP අපේක්ෂකත්වය ගෝඨාභයට දුන්නත් චම්පිකට දෙන්නේ නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදුන්නද, පාඨලී චම්පික රණවකට ලබා නොදීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු ඒකමතික තීරණයකට එළබී ඇතැයි වාර්තා වනවා. එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් මත මහනගර අමාත්‍යංශයේ රැකියා සදහා පුද්ගලයින් අනුයුක්ත නොකිරීම සහ කොළඹ ඉදිවන නිවාස ව්‍යාපෘති දේශපාලනික හිතවත්කම් මත ලබා නොදීම යන තීන්දු […]