Corruption Latest News Local News Popular

රටක් රවටන අශේන් බුද්ධාගමට පහරදී මුස්ලිම් සල්ලි කඩන හැටි (විශේෂ)

තරුණ ප්‍රජාව අතර ඉතා ජනප්‍රිය යූ ටියුබ් තරුවක් වන අශේන් සේනාරත්න මේ දිනවල ජනප්‍රියවී සිටිනුයේ රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සමඟ පැවැත්වූ සංවාදයක් හේතුවෙනි. එම සංවාදය අතරතුරදී රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමලිංගිකයින් බවට චෝදනා කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතාබහක් ඇතිවී තිබේ. මේ අතර අශේන් සේනාරත්න සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන […]

Corruption Latest News Politics Popular

ලංකාවට එංගලන්තයේ සිට නැව් පිටින් කුණුගෙන්වීම පිටුපස ධම්මික පෙරේරා!

එංගලන්තයේ සිට මෙරටට පැමිණි බහාලුම්(කන්ටේනර්) 102ක් පසුගියදා රේගුව විසින් අත් අඩංගුවට ගනු ලැබුවා. ඒ එම කන්ටේනර් තුල කසළ පවතින බවට තහවුරු වීමෙන් අනතුරුවයි. රෝහල් අපද්‍රව්‍ය ඇතුලු ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය ටොන් ගණනක් මෙලෙස රට තුලට රැගෙන ඒමට සැලසුම්කර තිබේ. මෙසේ එංගලන්තයේ සිට මෙරටට කසළ රැගෙන එනු ලබන්නේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත් හේලීස් සමාගම විසින් […]

Latest News

ETI සමාගමේ පාලනය ලෝක හොරෙක්ගෙ අතට (විශේෂ)

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ඇතුලු එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් හෙවත් ETI සමාගම් ජාලයේ පරිපාලන කටයුතු මහාපරිමාණ මූල්‍ය වංචාවන් රැසකට වග උත්තරකරුවෙකු වූ ඥාණතිවම් සිවජෝති නම් පුද්ගලයා වෙත පැවරීමට ETI සමාගමේ කළමනාකාරීත්වය හිමි එල්.ටී.ටීඊ ඩයස්පෝරා ආයෝජකයින් ව්සින් ක්‍රියාකර ඇති බව වාර්තා වනවා. ඥාණතිවම් සිවජෝති යනු ETI සමාගමේ වර්තමාන හිමිකාරීත්වය සහිත එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාව විසින් මුදල් පොම්පකරන සමාගමේ මෙරට ඒජන්තවරයායි. […]

Latest News Local News

ගෝඨාභයට අසාධ්‍යයි – ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබන ගෝඨාභය රාජපක්ෂ මහතාට අසාධ්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශයට අයත් “දේශය” වෙබ් අඩවිය වාර්තා කර තිබේ. “හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මාසයක පමණ සිට සිංගප්පුරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින්නේ හෘද රෝගයක් සදහාය.මේ වන විට ඔහුට සැත්කමක් පවා සිදුකරන තිබෙන අතර අද වන විට එය අසාධ්‍ය තත්වයට පැමිණ ඇත.හදවතේ ක්‍රියාකාරිත්වය 40 % දක්වා […]

Latest News

මුස්ලිම් විරෝධය අමතක කරන්න කූප්‍රකට ප්‍රචාරණ සමාගමක් කල අමුතු මෙහෙයුම

පසුගිය දිනවල සමාජජාල මාධ්‍ය හරහා ක්‍රියාත්මක වූ දැඩි මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිළිබඳ වූ සමාජ අවධානය වෙනත් දිශාවකට යොමුකිරීම සදහා කූප්‍රකට ප්‍රචාරණ සමාගමක් විසින් සමාජජාල හරහා විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ. “සිංහල ව්‍යාපාර සංසදය” සහ ඊට අනුරූප නම්වලින් සිංහල ජාතිකත්වය මත පදනම්වූ ව්‍යාපාර ආරක්ෂා අරගැනීම සදහා ෆේස්බුක් සමාජජාලය තුල විවිධ සමූහයන් නිර්මාණය වූ අතර එම සමූහයන් […]

Latest News

ෆේස්බුක් බොරු ප්‍රචාර මැඩලීමට ජනපතිට චීන ජනපතිගේ සහාය

ත‍්‍රස්තවාදය ශ‍්‍රී ලංකාවෙන් මුලිනුපුටා දමා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ශ‍්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව චීන ජනාධිපති ෂි ජින්පින් මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත සඳහන් කර තිබේ. චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා සහ චීන ජනාධිපති අතර නිල හමුව අද (14දා) පස්වරුවේ චීන ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණු අතර එහිදී මේ බව චීන ජනපතිවරයා […]

Latest News Politics Popular

ඉල්ලා අස්වෙන්න බෑ කියා ආරක්ෂක ලේකම් ජනපති ඉදිරියේ හඬා වැටෙයි

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එල්ලා අස්වන ලෙස රටපුරා ජනතාවගෙන් සහ ඉහළ පෙළේ දේශපාලන නායකයින්ගෙන් ප්‍රභල බලපෑමක් එල්ල වෙමින් පවතිනවා. මෙම බලපෑම් හමුවේ ඉල්ලා අස්වීම සිය කීර්තිනාමයට කැළලක් බව පවසමින් ඊයේ රාත්‍රියේ ඔහු ජනාධිපති සිරිසේන ඉදිරියේ හඬා වැටී ඇත. මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ ඔහු වටා සිටින නිලධාරීන් රැසක් අප්‍රේල් 04 වනදා […]

Latest News

ගෝඨා ආවොත් මාධ්‍යට වෙන දේ ගැන ජනපතිගෙන් අනතුරු ඇඟවීමක් (වීඩියෝව)

මීළඟ ජනාධිපතිවරණයේදී තමන්ගේ නමට විකල්ප වශයෙන් ජනාධිපතිධූරය සදහා නිර්දේශ වන ගෝඨාභය රාජපක්ෂ වැනි පාර්ශවයන් ජනාධිපතිපුටුවට පැමිණියහොත් රටේ මාධ්‍ය නිදහස අහිමිවනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේදී උදෑසන පුවත්පත් විවරණය සිදුකල මාධ්‍යවේදීන්ට රාජපක්ෂ මහතා අමුතිත්ත කුණුහරපයෙන් බැණ වැදුනු ආකාරය තමන් අසා ඇති බවත් ජනාධිපතිවරයා එහිදී හෙළිකලා. ජනාධිපතිවරයාගේ කතාව […]

Latest News

ඉරාජ් වීරරත්නට වැඩ වරදී.

ජ්‍යෙශ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකු වන ජොන් අමරතුංග මහතාට අපහාස වන ආකාරයෙන් සැකසු අසභ්‍ය ජායාරූපයක් අන්තර්ජාලයට නිකුත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගායක ඉරාජ් වීරරත්නව අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා. ඉරාජ් වීරරත්න විසින් සිය නවතම සංගීත රූපරචනය ප්‍රචලිත කරගැනීම සදහා මෙලෙස ව්‍යාජ ලෙස සැලසූ ජායාරූපයක් අන්තර්ජාලය වෙත නිකුත් කර ඇති බව අනාවරණය වී […]

Latest News

සිය සහෝදරයා විසින් හප්පා ඝාතනය කල එකම පවුලේ සොහොයුරන්ට ජනපතිගෙන් ලක්ෂ 100

සිය සොහොයුරා වන ලාල් සිරිසේන මහතා විසින් බීමතින් රථය ධාවන කල අවස්ථාවකදී ඔහු විසින් අනතුරකට ලක්කල ඝාතනය කල එකම පවුලේ සාමාජිකයින් දෙදෙනාට රුපියල් ලක්ෂ 50 බැගින් ලක්ෂ 100ක වන්දි මුදලක් ජනාධිපති අරමුදලින් ලබාදීමට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් තීරණය කර ඇත. ඊයේ දිනයේදී ඇමති පා.ච රණවකගේ රියදුරෙකු විසින් පැදවූ රථයක ගැටී තුවාල ලබා දැන් සුවවී […]