Latest News Politics Popular

එජාපය සහ TNA අතර ෆෙඩරල් වෙනුවෙන් සංධානයක්

උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම සදහා එකඟ වන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයාට සිය සහාය හිමිවන බව දෙමළ ජාතික සංධානය විසින් අමාත්‍ය මංගල සමරවීර මහතාට කල යෝජනාවට ඒ මහතා සිය කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ. පසුගිය ජනාධිපතිවරණයේදී සහ දින 52 ආණ්ඩු පෙරළියේදී වාචික එකඟතාවයන් මත […]

Corruption Latest News Local News Popular

රටක් රවටන අශේන් බුද්ධාගමට පහරදී මුස්ලිම් සල්ලි කඩන හැටි (විශේෂ)

තරුණ ප්‍රජාව අතර ඉතා ජනප්‍රිය යූ ටියුබ් තරුවක් වන අශේන් සේනාරත්න මේ දිනවල ජනප්‍රියවී සිටිනුයේ රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සමඟ පැවැත්වූ සංවාදයක් හේතුවෙනි. එම සංවාදය අතරතුරදී රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමලිංගිකයින් බවට චෝදනා කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතාබහක් ඇතිවී තිබේ. මේ අතර අශේන් සේනාරත්න සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන […]

Corruption Latest News Politics Popular

ලංකාවට එංගලන්තයේ සිට නැව් පිටින් කුණුගෙන්වීම පිටුපස ධම්මික පෙරේරා!

එංගලන්තයේ සිට මෙරටට පැමිණි බහාලුම්(කන්ටේනර්) 102ක් පසුගියදා රේගුව විසින් අත් අඩංගුවට ගනු ලැබුවා. ඒ එම කන්ටේනර් තුල කසළ පවතින බවට තහවුරු වීමෙන් අනතුරුවයි. රෝහල් අපද්‍රව්‍ය ඇතුලු ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය ටොන් ගණනක් මෙලෙස රට තුලට රැගෙන ඒමට සැලසුම්කර තිබේ. මෙසේ එංගලන්තයේ සිට මෙරටට කසළ රැගෙන එනු ලබන්නේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත් හේලීස් සමාගම විසින් […]

Latest News Politics Popular

ඉල්ලා අස්වෙන්න බෑ කියා ආරක්ෂක ලේකම් ජනපති ඉදිරියේ හඬා වැටෙයි

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එල්ලා අස්වන ලෙස රටපුරා ජනතාවගෙන් සහ ඉහළ පෙළේ දේශපාලන නායකයින්ගෙන් ප්‍රභල බලපෑමක් එල්ල වෙමින් පවතිනවා. මෙම බලපෑම් හමුවේ ඉල්ලා අස්වීම සිය කීර්තිනාමයට කැළලක් බව පවසමින් ඊයේ රාත්‍රියේ ඔහු ජනාධිපති සිරිසේන ඉදිරියේ හඬා වැටී ඇත. මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ ඔහු වටා සිටින නිලධාරීන් රැසක් අප්‍රේල් 04 වනදා […]

Latest News Popular

යුධ නැව් සිහිනය අවසන්. බිලියන 64.8 වටිනා හෙලිකොප්ටර් 2Oක් මිලදී ගැනීමට රජය සැරසෙයි.

රටේ ජනතාව බරපතළ ආර්ථික පීඩනයකට ලක්ව සිටියදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පරිහරණය සඳහා රුපියල් බිලියන 64.8 (මිලියන 64,800 – කෝටි 648 ) වටිනා හෙලිකොප්ටර් යානා 28ක් මිලදී ගැනීම සදහා රජය සූදානම් වන බව සතිඅන්ත සන්ඩේ ටයිම්ස් ජාතික පුවත්පත ඊයේ (10) වාර්තා කර තිබේ. MI17 වර්ගයේ හෙලිකොප්ටර් 10ක්, නියමුවන් රහිත ගුවන්යායානා හතරක්, පුහුණු කටයුතු සඳහා භාවිතා […]

Latest News Popular

“ඔබට යන්න දෙන්න බෑ…” හිටපු කොටි සාමාජිකයින් කිලිනොච්චියේදී හමුදා නිලධාරියෙකු රඳවා ගනී.

කර්නල් රත්නප්‍රිය බන්දු තවමත් කිලිනොච්චියේ මිනිසුන්ට සමුදිය නොහැකිව සිරවී සිටී. මේ ඔහුට කිලිනොච්චි නගරයේ මිනිසුන් සමුදෙන ආකාරයයි. මාගේ මිතුරෙකු දුරකතනය හරහා කිලිනොච්චි වැසියන් කියන දේ අසා සිටියෙමි. ඇදහිය නොහැකිය. තමන්ගේ දරුවාට ත් වඩා බන්දුට ආදරය කරන අම්මලා කිලිනොච්චියේ සිටී. ‘අවි රහිත‘ රාජකාරි සංකල්පයක් තමා විසින්ම සාදාගෙන, වසර 6 කට ආසන්න කාලයක් රත්නප්‍රිය බන්දු කිලිනොච්චියේ සේවය […]

Corruption Latest News Popular

ඇමති රංගේ බණ්ඩාරගේ මිනීමරු බේබදු පුත්‍රයා යලිත් වැඩ පෙන්වයි.

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතා පැදවූ කැබ් රථයක් අනතුරට ලක් වීමෙන් ඔහු ඇතුළු පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව අද අලුයම 12.45ට පමණ ආරච්චිකට්ටුව කෝට්ටපිටිය මන්සන්ධියේදී මෙම අනතුර සිදුව ඇති බව ය. එහිදී කැබ් රථය තාප්පයකට හානි කරමින් නිවසක් වෙතට […]

Corruption Popular

දුමින්ද නිදොස්කොට නිදහස් කිරීමට සියල්ල සූදානම් – හිරුණිකා සහ අගමැති අතර ගැටුමේ සත්‍ය හේතුව හෙළිවෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරිකයෙකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මරන දඩුවම නියමවී සිටින හිටපු පා.ම දුමින්ද සිල්වා නුදුරේදීම සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීම සඳහා ඉඩකඩ පවතින බව වාර්තා වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා පා.ම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පෙරමුණ ගැනීමට හේතුවද මෙම […]

Corruption Popular

පොලිසිය භාර ඇමතිකම නමට රංජිත්ට – බලය රාජිතට (Exclusive)

නීතිය හා සාමය පිළිබඳ ඇමතිකම රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබාදුන්නද එම අමාත්‍යංශයට අදාළ තීන්දු තීරණ ගැනීමේ බලය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් දරන බවට දේශපාලන ආරංචි මාර්ග තහවුරු කර තිබේ. එම අමාත්‍යංශයට අයත් ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් මෙම බල අරගලය හේතුවෙන් දැඩි පීඩනයකට ලක්ව ඇතැයිද වාර්තා වේ. 2013 වසරේදී පාසිකුඩා වෙරළතීරයේ නිවාඩුව ගත කරමින් සිටි […]

Corruption Popular

ජාතික තරුණසේවා සභාවේ සභාපතිට රථගාය. පාවිච්චියට වාහන 7ක්

 ජාතික තරුණසේවා සභාවේ “දැක්ම” ලෙස සටහන් වන්නේ “බලසතු වූ ශ්‍රී ලාංකික තරුණයෙක්” යන්නය. එහි “මෙහෙවර” ලෙස සටහන් වන්නේ “දේශීය හා ජාත්‍යන්තර අවස්ථා උපයෝගී කොට ගෙන ජිවිත අභියෝගී සදහා මුහුණ දීමට ශ්‍රී ලාංකීය තරුණයා සවිබල ගැන්වීම සදහා පහසුකම් සැපයීම”ය. සභාවේ නිල වෙබ් අඩවියේ එසේ සඳහන් වුවත් 2016 දෙසැම්බර් 31 වනදායින් අවසන් මුල්‍ය වර්ෂයට අදාළ විගණන විමසුමෙන් […]