Gossip Politics

‘එජාපයේ අලුත් අවුරුදු තේ මේසයෙන් ඇහුණු රස කතා’

හැමෝම වගේ එක්සත් ජාතික පක්ෂයේ අයත් අද ජයටම වැඩ පටන් ගත්තා. අගමැතිතුමා පක්ෂයේ මැති අැමතිවරුන්ටයි, හිතවතුන්ටයි අද අරලියගහ මන්දිරයට එන්න කියලා සංග්‍රහයකුත් දුන්නා. මේකට එජාපයේ සජිත, වජිර, කබීර්, අකිල, සාගල සහ මනෝ ගනේෂන් අැතුළු අැමතිවරුනුත් අැවිත් හිටියා. තේ සංග්‍රහය අතරතුර අගමැතිතුමා හැමෝම ළඟට ගිහින් කතා බහ කරන්න අමතක කරේ නෑ. එ් අතරෙදි ගොඩක් අය අගමැතිතුමාගෙන් […]

Foreign Gossip Politics

හිටපු ජනපතිට ජනප්‍රිය නිළිකගෙන් ලිංගික අතවර චෝදනා.

නිළියකට ලිංගික අපහාස කළ බවට චෝදනා එල්ලව සිටින ඇමෙරිකා එක්‌සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝර්ඡ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) එම නිළියගෙන් සමාව ඉල්ලා තිබෙනවා. 93 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා ඔහුගේ රෝද පුටුවේ පිටුපසින් අත දමා තමන් “ස්‌පර්ශ කළ” බවට හෙදර් ලින්ඩ් නැමැති නිළියක විසින් හිටපු ජනපතිවරයාට මින් පෙර චෝදනා කර තිබුනා. ඒ ඇයගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුම හරහා. එහිදි ඇය විසින් […]

Gossip Latest News Local News Politics

මට බොරු කියන්න බෑ – මංගල මහත්මයෙකු ලෙස සිය පියාගේ ගුණසමරු කතාව මඟ හරී

පසුගියදා පැවති මහානාම සමරවීර 100 වැනි ජන්ම දින සමරු උත්සවයේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට ද ගුණසමරු කතාවක් ලබා දීමට සූදානම් වී තිබිණි. එහෙත් ඔහු ගත් කටට ම එය තමන්ට කළ නොහැකි බව උත්සවයේ සංවිධායකයින්ට පවසා තිබේ. “තාත්තා ගැන මං දන්නෙ නෑ. තාත්තා නැති වෙද්දි මට වයස 9යි. එයා කරපු දේවල් ගැන මට […]

Gossip Popular

නොසලකන දරුවන් ළඟට යනවාට වඩා මේ රෝහල් අඟුපිල හොඳයි-වසර 3 ක් කළුබෝවිල රෝහලේ අගුපිළක ගතකරන අසරණ මවක් කියයි

පසුගිය වැඩිහිටි දිනයේදී ගලේවෙල මාතාවක උපහාර ලැබුවේ දරුවන් 20 කට මාතාව වීම නිසාය. ඇය නමින් හසිනිමුන් ආරච්චිගේ රොසලින් නෝනාය. ​ෙරාසලින් නෝනා මාතාවගේ දැන් වයස 80 කි. සැමියා වූ ජී. ජිනදාසගේ වයස 87 කි. මේ යුවළගේ වැඩිමහල් දියණිය 60 වන වියේ පසුවන අතර පවුලේ බාලයාගේ වයස අවුරුදු 30 කි. මේ අනුව පෙනී යන්නේ රොසලින් නෝනා අවසන් […]

Gossip Latest News Local News

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩි තැබීමක්..

කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී වෙඩි තැබීමක් සිදුව තිබෙන බව වාර්තාකරුවෝ පවසති. මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් විසිනි. රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි යුක්රේන ජාතිකයෙක් හා ඔහුගේ බිරිද අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා ගෙන ආ අවස්ථාවේදී පලා යාමට උත්සාහ කර ඇත. මෙහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩි තබා ඔවුන් නැවත සිය භාරයට […]

Gossip Latest News Politics

චතුර කියන්නේ විහිලුකාරයෙක්! – ලෝක ප්‍රසිද්ධ වෙබ් අඩවියක් ලොවටම කියයි (VIDEOS)

පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා යනු විහිලු කාරයෙකු බවත්, රට හිනස්සන්නෙකු බවත් ලෝකප්‍රසිද්ධ විකීපීඩියා වෙබ් අඩවිය වාර්තා කර ඇත. විකීපීඩියා වෙබ් අඩවිය විශ්වකෝෂ වෙබ් අඩවියක් ලෙස ක්‍රියාත්මක වන අතර ලොව පුරා විශේෂ පූද්ගලයින්ගේ ජීව දත්තයන් සහ විවිධ දෑ ගැන එහි තොරතුරු අඩංගු වේ. පසුගිය සමයේදී විවිධාකාර විකාර සහගත ප්‍රකාශ සහ කිසිදු කාල ගැලපීමක් නොමැති සිදුවීම් […]

Gossip Latest News Popular

ඇඳුම් ගලවන වීඩියෝ කරනවා කරනවා ඉවරයක් නෑ

ඉරාජ්ගෙ මෙම මියුසික් වීඩියෝව ගැන මේ රටේ ඉන්න ජනප්‍රිය කලාකරුවෙකු වූ පේෂල මනෝජ්ගෙන්ද විමසීමක් කළා… ‘ඇත්තටම මම ඔය වීඩියෝව කලින් දැක්කෙ නෑ. බොරු කියන්න ඕනෙ නෑ… එහෙම දැක්කනම් මම ඉරාජ්ට කියනවා ඕක කරන්න එපා කියලා. මම කියන්නෙ මේ මියුසික් වීඩියෝව වැරදිම කියලා නෙමේ. මම කියන්නෙ අපිට අනුන්ගෙ පෞද්ගලික ජීවිත වැඩක්ම නැහැනෙ. කවුරු හරි හොඳ නිර්මාණයක් […]

Gossip Latest News

මහ ඇමැතිගෙ ඉල්ලීම

නිල කාලය ඉවර වෙන්න යන ඈත දුෂ්කර පළාතක මහ ඇමැති මට්ටමේ මහත්තයෙක් රටේ ලොකු මහත්තයා ඇමතුවා ඒ ඇමතුම ගත්තෙ බොහොම කනස්සල්ලෙන් දුකෙන්. මොකද මේ මාසෙ එයාලගෙ පළාතෙ නිල කාලය ඉවර වුණාම උන්නැහේගෙ සේරම තටු කැපෙනවා. නිලය, බලය, සම්පත් සේරෝම ආණ්ඩුකාර පාලනේට භාරදෙන්නයි වෙන්නෙ. ඉතින් මේ වෙන්න යන සන්තෑසියෙන් තමන් ගොඩගන්න කියල ඉල්ලන්න ලොකු මහත්තයා අමතපු […]