Sports

ඉතිහාසය වෙනස් කළ හලාවත ධීවර කෙල්ල

ආර්ජන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාරමී මාරිස්යෙලා සමත් වුවාය. පාරමී පසුගිය දා පැවති මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වේ තුන්වැනි ස්ථානය හිමිකරගත් අතර, දෙවැනි අදියර ලෙස කිලෝමීටර් 4 ක් වූ රට හරහා දිවීමේ ඉසව්වට අද සහභාගී විය. අද පාරමී 17 වැනි ස්ථානය හිමිකරගත්තේ, මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වට සහභාගී වූ ක්‍රීඩිකාවන් අතරින් […]

Corruption Local News Sports

Team එකට ඇවිත් අවුරුද්දක්වත් නෑ. ලංකාවේ කාන්තාවන් ඔක්කොම මගේ කියා හිතන, ශ්‍රී ලංකා ක්‍රිකට් අනංගයාගේ වැඩ මෙන්න.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දැන් වැටිලා තියෙන්නේ. හැබැයි තාමත් ලංකාවේ මිනිස්සු ක්‍රිකට් වලට, ක්‍රිකට් ක්‍රීඩකයන්ට අාදරෙයි. එ් ක්‍රීඩකයන්ගේ තියෙන මහත්මා ගතියට. හැබැයි මිනිස්සුන්ගේ අාශිර්වාදය නැති වුනොත් නම් ශ්‍රී ලංකා ක්‍රිකට් යන කල හිතාගන්නවත් බැරිවෙයි. කණ්ඩායමට අැවිත් අවුරුද්දක්වත් නැති ක්‍රීඩකයෙක් නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හිතේ තියෙන ආදරේ හැඳි ගැවිලා යන දවස අත ළඟ වගේ පේනවා.  ෆීනික්ස් කුරුල්ලෙක් […]

Corruption Latest News Local News Sports

හේමසිරි හා මැක්ස්වෙල් ජගත් ඔලිම්පික් කමිටුවත් ගොනාට අන්දයි. (විශේෂ)

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ, මෙරට නියෝජිතයා වන ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ප්‍රධානී හේමසිරි ප්‍රනාන්දු හා ලේකම් මැක්ස්වෙල් සිල්වාගේ ක්‍රියා කලාපය සාමාජික සංගම්වල දෝශ දර්ශනයට ලක්ව තිබේ. 2012 වසරේ සිට මේ වනතෙක් මොවුන් විසින් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රධාන හවුල් කරුවෙකු වන ඔලිම්පික් කමිටුවේ බලය අත්තනෝමතික ලෙස තම බූදලයක් බවට පත්කරගෙන සිටීයි. නිළවරණයක් නොපවත්වා, දිගින් දිගටම මෙරට මෙන්ම […]

Corruption Latest News Local News Politics Sports

අවුරුදු 20ක් ඔලිම්පික් කාපු හේමසිරි බහිරවයා යලිත් මහපුටුවට?

1997 වසරේ සිට අඛන්ඩව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ හේමසිරි ප්‍රනාන්දුය. මේ මොහොත දක්වාම විවිධ හේතු පවසමින් 2009 වසරේ සිට නිල වරණ නොපැවැත්වීමට කටයුතු කල හේමසිරි මෙවරද ඉතා කූඨ ආකාරයෙන් සිය පුටුව රැකගැනීම සඳහා සැලසුමක් දියත් කර ඇති බවට තොරතුරු දැනගැනීමට ඇත. ඩන්කන් වයිට් බොහෝ කලකට පෙරද, සුසන්තිකා සිය කැපවීමෙන් 2000දීද ගත් […]

Latest News Sports

19 න් පහළ ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව මෙහෙයවීම කමිඳුට

අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට කමිඳු මෙන්ඩිස් පත්කර ඇත. එහි උපනායක තනතුර සඳහා ජෙහාන් ඩැනියෙල් නම් කොට තිබේ. කමිඳු මෙන්ඩිස් වමතින් හා දකුණතින් එකම ඉරියව්වකින් පන්දු යවන ක්‍රීඩකයෙකු ලෙස ප්‍රසිද්ධය. මැලේසියාවේදි නොවැම්බර් 9 දා සිට 20 දා දක්වා තරගාවලිය පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය […]

Latest News Popular Sports

රෝස පන්දුව – ලංකාවේ පළමු දිවා රාත්‍රි ටෙස්ට් තරගය

ශ්‍රී ලංකාව තම ටෙස්ට් ඉතිහාසයේ සහභාගි වන ප්‍රථම දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය. එම තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් තරගයයි. සාමාන්‍යයෙන් ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා රතු පැහැති පන්දු යොදා ගත්ත ද දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා භාවිත කරනු ලබන්නේ රෝස පැහැති පන්දුය. […]

Latest News Popular Sports

මාලිංග එක්දින කණ්ඩායමෙන් ඉවතට – මැතිව්ස්ටත් තරගාවලිය අහිමිවෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග පාකිස්තනය හා පැවැත්වෙන එක්දින තරගාවලියෙන් ඉවත් කර තිබේ. මෑත කාලීනව ඔහු එක්දින පිටියේදී දක්ෂතා දැක්වීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහුට මෙසේ කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇත. මේ අතර කෙණ්ඩයේ ආබාධයකට ලක්ව ඇති ඇන්ජලෝ මැතිව්ස්ටද එක්දින තරගාවලිය අහිමි වී තිබේ. එසේම ඔහුට දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට […]

Latest News Popular Sports

ගියොත් නම් ආයේ එන්නේ නෑ – මහේලගෙන් දැඩි ප්‍රකාශයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් උපකාර කිරීමට තමන් එක්වූයේ අවසන් අවස්ථාවට බවත්, පසුගිය කාලයේ සිදුවූ දෑ පිළිබඳ කනගාටු වන බවත් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සඳහන් කරයි. ඊයේ (03දා) ක්‍රීඩා අමාත්‍යංශයේ පැවැති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහේල මේ බව සඳහන් කළේය. “අපි මුලින්ම කෙටි කාලීන සැලැස්මක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව දිගුකාලීන සැලසුම් […]

Latest News Local News Sports

ක්‍රිකට් පසු බෑමට හේතු සොයන්න මහේල – සංගා ඇතුළු කමිටුවක් පත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑමට පිළියම් සෙවීමට ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ කමිටුව ඊයේ (03) සිය පළමු සාකච්ජාවට ක්‍රීඩා අමාත්‍යංශයේදී සහභාගී විය. මේ සඳහා කමිටු සභාපති හේමක අමරසූරිය, හිටපු ටෙස්ට් නායකයන් වන අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර එක්ව සිටියහ.මීට අමතරව රුවන් කෑරගල සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් එදිරිසිංහ යන […]

Latest News Sports

‘මම තනතුරෙන් ඉවත්වන්නේ නෑ’

තමාට ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති තනතුරෙන් හෝ දේශීය ක්‍රිකට් ප්‍රධානී තනතුරෙන් ඉවත්වීමට කිසිදු වුවමනාවක් නොමැති බවත්, තමන් ඕනෑම අභියෝගයකට ක්‍රිකට් ආයතනය තුළ සිට සටන් කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති සහ දේශීය ක්‍රිකට් ප්‍රධානී කේ. මතිවානන් මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ, ක්‍රිකට් ආයතනයේ දරන තනතුරුවලින් සමුගැනීමේ සූදානමක් පවතින්නේද යන්නකළ විමසීමේදීය. කෙසේ වෙතත් පානදුර […]