Latest News Local News Murder Popular

විද්‍යා ඝාතනයේ සැකකරුවන් 07 ක් එල්ලුම් ගහට !

යාපනය, කයිට්ස් පුංකුඩිතිව් 09 වන ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්ව ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් නව දෙනාගෙන් 7 දෙනෙකුට මරණීය දණ්ඩනය ලබාදීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (27) නියෝග කරනු ලැබුවා. වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්ගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් හා ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල […]

Latest News Local News Murder Popular

විද්‍යා ඝාතනය : සැකකරුවන් 07 කට ඉලංචේලියන් විනිසුරු මරණ දඬුවම තීන්දු කරයි !

යාපනය, කයිට්ස් -පුංකුඩිතිව් ප්‍රදේශයේදී සමූහ දූෂණය කර ඝාතනය කළ  ශිවලෝගනාදන් විද්‍යා පාසල් දැරියගේ සිද්ධියේ එක් විනිසුරුවරයෙකුගේ නඩු තීන්දුව මීට ටික වෙලාවකට පෙර ප්‍රකාශයට පත් කෙරුනා. එහිදී තීන්දුව ලබාදුන් විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් සැකකරුවන් 7 දෙනෙකුට මරණ දඬුවම ලබාදුන්නා. යාපනයේ මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චේලියන්, නල්ලූර් ප්‍රදේශයේ සිය නිල රථයේ ගමන් කරමින් සිටියදී සිදු වූ වෙඩිතැබීමකින් ඔහුගේ ආරක්ෂකයකුව […]

Latest News Local News Murder Popular

විද්‍යා ඝාතකයන්ට මරණ දඬුවමද? පිටු 332 කින් යුත් නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ඇරඹෙයි !

යාපනයේ විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. පිටු 332කින් යුත් එම නඩු තීන්දුව වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍ර ශෂි මහේන්ද්‍රන් මහතා විසින් මේ වන විට ප්‍රකාශ කරනු ලබමින් සිටී. පසුගිය ජූනි 12වැනිදා සිට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාග කෙරිණි. ඝාතනයට සම්බන්ධ විත්තිකරුවන් වන පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංහම් […]

Latest News Local News Murder Popular

‘සමයං’ මැරූ අංගොඩ ලොක්කා සහ ලඩියා හිරෙන් පනී – තේ වත්තක සැඟවී සිටින බවට තොරතුරු !

ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි බන්ධනාගාර රැඳවුම් මධ්‍යස්ථානයකින් පැනගත් මෙරට පාතාල කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කා සහ ඔහුගේ ගෝලයෙකු වන ලඩියාව අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට ඉන්දියාව සමග එක්ව අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරන ලෙසට ඉල්ලීමක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් බලධාරීන්ට යොමු වී ඇතැයි වාර්තා වේ. ඒ අතර මෙරට ප්‍රමුඛතම බුද්ධි අංශය වන රාජ්‍ය බුද්ධි සේවය අංගොඩ ලොක්කා ඉන්දියාවේදී පරිහරණය කරමින් […]

Latest News Local News Murder Popular

යාපනය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා ඝාතනය : පොලීසියේ පස් දෙනාට ඇප !

යාපනය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් නිලධාරීන් පස් දෙනා ඇප මත නිදහස් කිරීමට යාපනය මහාධිකරණය නියෝග කර තිබේ. යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇත. 2016 වසරේ ඔක්තෝබර් මස 20 වැනිදා රාත්‍රියේ යාපනය – කොකුවිල් ප්‍රදේශයේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි යාපනය විශ්වවිද්‍යාලයේ […]

Latest News Local News Murder Popular

වැලිකඩ රැඳවියන් 27‍ දෙනකු වෙඩි තබා ඝාතනය : ‍ගෝඨා CID යට !

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු හමුදාපති ජගත් ජයසූරිය, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක යන මහත්වරුන් ඇතුළු තවත් ආරක්‍ෂක අංශ ප්‍රධානීන් කීපදෙනකු ඉදිරි සති දෙක තුන ඇතුළත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වෙයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ, […]

Gossip Latest News Murder

පාන්දර තුන පහුවෙලා… මට හිතුණා අනිවාර්යෙන් මල්ලිව මරලා කියලා…- ඔය මල්ලි විදියට හැසිරෙන අය අතර තමයි ගැටුම් ඇති වෙන්නේ… ඇයි කියලා මල්ලිවත් උන්වත් කියන්නේ නැහැ.

දඹුල්ල මූලික රෝහල ඉදිරිපිට වාහන නැවතුම්පොළ, සතිපොළට පිවිසුම් මාර්ගය මෙන්ම සපත්තු මහන ස්ථානය, දිවා කාලයේ මෙන්ම රාත්‍රි කාලයේ ප්‍රසිද්ධ වී ඇත්තේ කාමයේ හැසිරෙන්නන්ගේ කලාපයක් හැටියටය. එය ලොකු කුඩා ඕනෑම අයකු හොඳටම දන්නා කාරණයකි. එම ස්ථානයන්හි සේවය කරන ත්‍රිරෝද රථ කුලීකරුවෝ කීප දෙනෙක්ම දිවා රාත්‍රි මෙම ව්‍යාපාරයට උදවු උපකාර කරති. මාසයකට අවස්ථා ගණනාවක්ම දඹුල්ල පොලිසියෙන් මේ […]

Gossip Latest News Murder

උඩහමුල්ල ඝාතන අබිරහස හෙළිවෙයි – හේතුව දේපළ ආරවුලක් සහ අනියම් පෙමක්

නුගේගොඩ උඩහමුල්ල මාදීවෙල අංක 127 දරන නිවසේ තම පුතා සහ මිනිපිරියන් දෙදෙනා සමග ජීිවත් වූ වයස්ගත හැත්තෑ නවවන (79) වියේ පසු වූ කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසනවා. මස 19 වැනි දින නිවස තුළදීම ගෙල සිරකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත් වූ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකයේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් […]

Latest News Local News Murder

රක්වාන සිසුවිය ඝාතනයේ අබිරහස හෙළිවෙයි

රත්නපුර රක්වාන ප්‍රදේශයේ නිවසක් තුළ ගෙල කපා  ඝාතනය කර තිබියදී හමුවූ සිසුවියගේ මරණය  ගැන පරීක්ෂණවලින් මේ වනවිට නව තොරතුරු හෙළිවී තිබෙනවා. දීපිකා ප්‍රියදර්ශනී  නමැති 19 හැවිරිදි මෙම පාසල් සිසුවිය සිය නිවසේ තනිව සිටින අවස්ථාවකදී ගෙල කපා මරාදමා තිබුණේ පසුගිය 24 වැනිදායි. මේ සිසුවිය අතවර කිරීමේ අරමුණින් මරාදමා ඇති බවටයි මුලින්ය සැක මතුවී තිබුණේ. අසල්වාසී නිවසක […]

Latest News Local News Murder Sex

සිය කුමාරි බඹසර රැක ගැනීමට සල්ලාලයා සමග සටන්වැදි දයේ දියණියක්

හිමිදිරි උදෑසන සුපිපි පින්න මලක් බඳු වූ මධුෂානි පාපතර සල්ලාලයෙකු තලා පෙළා පොඩිකර දැමුවේ ඒ සල්ලාලයාගේ පහත් කාමුක ආශාවන් ඇයගෙන් සංතර්පනය කර ගැනීමට ගත් උත්සාහයේදීය. මධුෂාණිගේ රුවට ලොබ බැන්ද සල්ලාලයෙක් නිසා ඇය ජීවිතයෙන් සමුදුන්නේ භද්‍ර යෞවනයේ එළිපත්තේ සිටියදීය. මේ පාපතර සල්ලාලයා ඔහුගේ කාමුක ආශා බලහත්කාරයෙන් සංසිඳුවා ගැනීමට උත්සාහ කරද්දී ඇය අවසන් හුස්ම පොද වා තලයට […]