Business Latest News

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ආධිපත්‍යයේ කේන්ද්‍රය :  ධම්මික පෙරේරා පරදවන අක්බාර් සහෝදරයෝ.

ශ්‍රී ලංකාවේ අංක එකේ සල්ලිකාරයා යැයි කියූ විගස අපේ මහකයට එන්නේ ධම්මික පෙරේරාය. විටින් විට රූපවාහිනී තිරය මත සහ පුවත්පත් මත කතා මවන ධම්මික පෙරේරාට වඩා ධනයක් ඇති  මුස්ලිම් ව්‍යාපාර සමූහය ගැන ඔබ දන්නවාද?  ඔවුන් අක්බාර් බ්‍රදර්ස් සමාගමයි. 1969 සිට මෙරට තේ, බලශක්ති නිශ්පාදන, බෙහෙත් ආනයන, දේපළ වෙළදාම් යන ක්ෂේත්‍ර රැසකම  සිය අණසක පතුරවන්නට සමත්වූ […]

Business

ඩොලරය 180 පනී. 200 උනත් කරන්න දෙයක් නෑ – මහින්ද

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (23දා) වාර්තා කළේය. මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 180.6ක් ලෙස සටහන් විය. මේ අතර ඩොලයක ගැණුම් මිලද රුපියල් 176.7ක් වාර්තා විය. ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ රට තුළ පවත්නා දේශපාලන අර්බුදයද රුපියල මේ ආකාරයෙන් කඩා වැටිමට […]

Business Latest News Local News

තල් රා තහනමෙන් උතුරේ පවුල් 18,000ක් අනාථයි.

ඔක්තෝබර් මස 20 වෙනිදා රජය මගින් පොල් හා තල් රා මැදීම සම්බන්ධයෙන් නිකුත් කොට ඇති විශේෂ ගැසට් නිවේදනය මගින් උතුරේ තල් රා නිෂ්පාදනයෙන් ජීවත් වන පවුල් 18000 කට  පමණ ඔවුන්ගේ රැකියාව කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි සඳහන් කරමින් ඊ.පී.ඩී.පී.සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැණුම්දී තිබේ. නව ගැසට් නිවේදනය මගින් තල් හා […]

Business Latest News Local News

18ක් සියත හැර යයි. සියත, ජනයුගය, යාත්‍රා වැටුප් අර්බුධයක්

මීට කලකට පෙර ආරම්භක කල ජනයුගය පුවත්පතේ 250කට අධික සේවකයන් සහ මැක්ස් ටීවී (යාත්‍රා) සේවකයන්ට ආදී සියලු අයට පඩිගෙවීම මගහැර ඇතැයි වාර්තා වේ. පුවත් පතේ ආරම්භය පටන්ම පඩි දිනය දවස් පහක් හයකින් පසු කර අද වනවිට මෙසේ පඩි ලබා දීම නවතා ඇත. අභ්‍යන්තර ආරංචි වලට අනුව දැනගන්නට ඇත්තේ ඇලෝසියස් දැනටමත් පත්තරය ගැන අදහස අතහැර දමා […]

Business Latest News Local News

පාලන මිළ රු. 75 යි – වෙළෙඳපොළේ පොල් ගෙඩියක් රු. 100 යි !

පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 75 ක්‌ විය යුතු බව පොල් වගා කිරීමේ මණ්‌ඩලය පවසයි. පොල් වගා කිරීමේ මණ්‌ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පවසන්නේ නියමිත මිල ඉක්‌මවා පොල් අලෙවි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්‌ බවයි. කෙසේ වෙතත් කොළඹ ඇතුළු තදාසන්න නගරවල වෙළෙඳසල්වලින් පොල් ගෙඩියක්‌ රුපියල් 80 ත් 100 ත් අතර මිලකට අලෙවි කරන බවට […]

Business Latest News Local News Popular

මේ දිනවල සිදුකෙරෙන මහා ඔයිල් ජාවාරමේ තතු මෙන්න ! (Video & Photos)

මේ දිනවල මුහුණු පොත හරහා තෙල් ජාවාරමක් ගැන සදහන් වෙන ජායාරූප කිහිපයක් සීග්‍රයෙන් හුවමාරු වෙමින් පවතිනවා.  මෙම තෙල් ජාවාරම සැමවීමට සිදු වන්නේ ලිහිසි තෙල් අලෙවි කරන ස්ථාන වල බවටයි වාර්තා වන්නේ. මෙම ජාවාරමේ නිෂ්පාදන ක්‍රමවේදය වන්නේ කිලෝමීටර් දහස් ගණන් ධාවනයේ යෙදීම නිසා කාර්ය සපල අවසන් වූ තෙල් ඒ සදහා යොදා ගැනීමයි, ඒම තෙල් මහා පරිමාණ […]

Business Foreign Gossip Latest News

ලෝකයේම ප්‍රචලිත චොක්ලට් වර්ගයක පණුවෝ ! (video)

හැමෝම කන්න ආස කරන චොකලට් එකක පණුවෝ ඉන්නවා දැක්කොත් ඔබට මොකක් හිතෙයිද? Ferrero Rocher තමයි මේ චොකලට් එක. ගොඩක් රටවල්වල වගේම අපේ රටේ කට්ටියත් මේ චොකලට් එක කන්න ආසයි. අමෙරිකාවේ කාන්තාවක් මේ චොකලට් වර්ගය අරගෙන තියෙනවා. ඒ ගත්ත චොකලට් සහිත පෙට්ටියේ හැම චොකලට් එකකම පණුවෝ ඉන්න ආකාරය ගැන ඇය වීඩියෝවක් එක් කර තිබෙනවා. එම වීඩියෝව පහතින්… […]

Business Latest News Local News Popular

පිරිමින් වඳභාවයට පත් කරන බුත්තල විදේශීය කෙසෙල් සමාගම !

රටට වින කරමින් ස්ථාන කිහිපයක පවත්වාගෙන යනු ලබන මහා පරිමාණ අපනයන කෙසෙල් වගා ව්‍යාපෘතියක් පිළිබඳව පසුගියදා කතාබහට ලක්විය. බුත්තල, කුඩාඔය, දෙමෝදර, දෙමළිය යන ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන මෙම කෙසෙල් වගාව නිසා පාරිසරික ගැටලු රැසක් මෙන්ම මිනිස් ජීවිතයටද හානිකර තත්ත්වයක් උදා වී ඇත. බුත්තල ප්‍රදේශයේ අක්කර 500 කට ආසන්න භූමි ප්‍රදේශයක මෙම කෙසෙල් වගාව සිදු කෙරෙන […]

Business Latest News Local News Popular

රුපියල් දෙකෝටි හැත්තෑ අට ලක්ෂයකට වෙන්දේසි වූ බලංගොඩ රා තැබෑරුම !

බළන්ගොඩ පින්නවල අංක 2 දරන රා තැබෑරුම මේ වසර (2017) සඳහා රුපියල් දෙකෝටි හැත්තෑඅට ලක්ෂයකට වෙන්දේසි වූ බව ඉඹුල්පේ ප්‍රාදේශීය ‍ලේකම් කීර්ති ජයසිංහ මහතා පවසයි. එම වෙන්දේසිය ඉඹුල්පේ ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ඉකුත් වර්ෂයේ එය වෙන්දේසි වූයේ රුපියල් එක්කෝටි තිස්තුන් ලක්ෂයකට බවත් ඉදිරි වර්ෂය සඳහා එය වාර්තාගත අගයකට වෙන්දේසි වූ බවත් ප්‍රාදේශීය ‍ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් […]

Business Latest News Local News

කපුටෝ නෑ – බල්ලන්ගෙ ලොම් හැලිලා – ඇළදොල හිඳිලා! – අක්කර 2000 කටුපොල්(ෆාම්) වගාව නිසා උඩුගමට වූ දේ මෙන්න (VIDEO)

ගාල්ල උඩුගම ප්‍රදේශයේ රබර් සහ පොල් වගාවන් ඉවත් කරමින් අක්කර 2000 කම පමණ භූමි ප්‍රදේශයක සිදු කෙරෙමින් පවතින කටු පොල් (ෆාම්) වගාව නිසා එම ප්‍රදේශයේ ජනතාව දැඩි පාරිසරික, සමාජීය සහ ආර්ථික ගැටලු රැසකට මුහුණ දී ඇති බව වාර්තා වේ. කටුපොල් ආහාරයට ගැනීම නිසා ප්‍රදේශයේ බල්ලන්ගේ ලොම් හැලී ඇති අතර ඇළදොල හිදී ගොස් තිබේ. පොල් සහ […]