Latest News Politics President

හරීන් ජනපතිගෙන් සමාව ගනී.

ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු ඊයේ (17) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මුණගැසී තිබේ. පෙරේදා (16) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා, තමන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කරන එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ නම් ප්‍රසිද්ධියේ පවසා තිබිණි. මේ සිද්ධියෙන් පසු ඊයේ ජනාධිපතිවරයා මුණ ගැසී තමන් ආණ්ඩුව විවේචනය කිරීමට හේතුව හරීන් […]

Corruption Latest News Local News Politics President

විල්පත්තුවට හිලව් වෙන්න කටාරයෙන් ශ්‍රී ලංකාවට අංග සම්පූර්ණ නගරයක්.

සියලු පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ නගරයක් ඉදිකරදීමට කටාරය පොරොන්දු වූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි. ඒ මහතා මේ බව කියා සිටියේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හි පැවැති උත්සවයක් අමතමිනි. එම නගරය අපට අවශ්‍ය ඕනෑම ස්ථානයක ඉදිකරගත හැකි බවත්, කටාරය වෙනත් රටකට මෙවැනි ප්‍රතිපාදනයක් ලබාදෙන පළමු අවස්ථාව මෙය බවද ඔහු කියා සිටියේය. එම නගරය නිර්මාණය කරදීමට […]

Corruption Latest News Local News Politics President

රාජපක්ෂලාගේ CSN නාලිකාව ප්‍රධාන සේවාදායකයා වූ, චතුරිකා සිරිසේනගේ බිස්නස් කෙරුවාව (විශේෂ )

දේශපාලන බලය හොබවන පුද්ගලයා පිළිබඳව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිළිබඳවත් එම දේශපාලන බලය වටා රොක් වී සිටින පුද්ගලයන් පිළිබඳව විමර්ශනය සිටීම ජනමාධ්‍ය වගකීම හා යුතුකම ය. මන්ද මේ දේශපාලන බලය යමෙකු අයුතු ලෙස භාවිතා කරන්නේනම් සිය පරමාධීපත්‍ය බලය තාවකාලිකව  දේශපාලනඥයින් ට පිරිනැමූ ජනතාවට තීන්දු තීරණ ගැනීමට හැකි තොරතුරු සම්පාදනය කිරීම සිදුකළ හැක්කේ ජනමාධ්‍යට බැවිනි. විශේෂයෙන්ම 1977 පසු […]

Corruption Latest News Local News Politics President

සින්නයියා ගෙදර. සංහිඳියාව බෑණාගේ රුසියන් නැව ඉදිරියේ පදිරි. සිරිසේන කෝටි 17,000කට කෙලින හැටි ගැන හෙළිදරව්ව (විශේෂ )

වසර 50කට පමණ පසුව පත්වූ පළමු දමිළ නාවික ප්‍රධානියා වූ  ට්‍රැවිස් සින්නයියා, පත් කිරීමෙන් මාසයකට පසුව සේවා දිගුවක් ලැබිය හැකිව තිබියදී ඊයේ(24) විශ්‍රාම යවා ඇති අතර නව නාවික හමුදාපතිවරයෙකුද මේ වනවිට පත් කර තිබේ. සංහිඳියාව නැමැති “ලබ්බක්” අතගාමින් රැයක් දවාලක් නැතිව යාපනයේ දුවන සිරිසේන ජනාධිපතිවරයා ට්‍රැවිස් සින්නයියාව විශ්‍රාම යැවීමට හේතුව ඔහු විසින් නාවික හමුදාවට මිලදී ගැනීමට නියමිත […]

Corruption Latest News Local News Politics President

සරළ ජනපතිට 2018 දී මිලියන 10,000යි. දවසකට කෝටි තුනයි. මහින්ද පරාදයි.(විශේෂ)

2014 මෙරටේ විධායක ජනාධිපතිවරයා නඩත්තු කිරිමට අයවැයෙන් රුපියල් මිලියන 9000 ක් වෙන් කල අතර 2015 සඳහා රුපියල් මිලියන 9600 වෙන් කරන ලදි. Link යහපාලන රජයේ පලමු අන්තර්කාලින අයවැය ඉදිරිපත් කරමින් 2015 ජනවාරියේ දි එවකට සිටි යහපාලන මුදල් ඇමති රවි කරුණානයක් පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේ දන්සැල් දැමීමටත් හා ජනාධිපති උපදේශකයන් විශාල කණ්ඩායමක් ඇතුළු […]

Latest News Local News Politics President

මට තවත් බෑ – ජනාධිපති ලේකම් ඉල්ලා අස්වූ සැබෑ හේතුව මෙන්න (විශේෂ)

ජනාධිපති සිරිසේන මහතාගේ ලේකම්වරයා වන පි.බී අබේකෝන් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ඊයේ (30) භාරදී ඇති බව මාධ්‍ය වාර්තා කර කලා. පුරප්පාඩුවන ජනාධිපති ලේකම්ධූරය සඳහා වයෝවෘධ පරිපාලන නිලධාරියෙකු වන ඔස්ටින් ප්‍රනාන්දු මහතා වැඩභාර ගැනීමට නියමිතව තිබේ. පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වන බව පැවසුවද කලක පටන් සිරිසේන ජනාධිපතිවරයා සමඟ පැවති ගැටීම්වල ප්‍රතිපලයක් වශයෙන් තවදුරටත් […]

Latest News Local News Politics Popular President

වැඩ නොකරන බස්නාහිර මහ ඇමතිව ඉවත්කරන්න ජනපති සුදානම්වෙයි

කොළඹ හා ඒ ආසන්න නගරවල ගොඩගැසී ඇති කුණු තෙදිනක් ඇතුලත් ඉවත් නොකලහොත් මහ ඇමති ධුරයෙන් ඉවත් කරන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රියට දන්වා ඇත. ජනාධිපතිවරයා විසින් මහ ඇමතිවරයා ජනාධිපති මන්දිරයට කැදවා මේ බව දන්වා ඇත. කොළඹ හා ඒ ආසන්න නගරවල කුණු ගොඩ ගැසීම ගැන ජනාධිපතිවරයා විසින් මහ ඇමතිවරයාට […]

Latest News Local News Politics President

විධායක ජනාධිපති ක්‍රමයේ කිසිදු වෙනසක් නැහැ – ජනපති පක්ෂ සාමාජික සාක්ජාවේ තින්දුකරයි

පළාත් පාලන මැතිවරණය ප්‍රථමයෙන්ම පැවැත්වීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති නිල නිවසේ ඊයේ (15) රාත්‍රී පැවැති ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ගේ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉක්මනින් සාකච්ඡා කර විසඳුමකට ආ යුතු බවට එහිදී සාකච්ඡා වී තිබේ. අමාත්‍යාංශවලට විෂයන් බෙදීමේදී ඇතිව තිබෙන නොගැලපීම, ලක්ෂ්මන් […]

Latest News Local News Politics President

ආණ්ඩුව පෙරලන්න විජේදාස ඩිල් දාලා – ජනපති හෙළිකරලා

ආණ්ඩුව මේ වන විට අඩාල කිරීමට රාජපක්ෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව මාධ්‍ය හමුවකදී වික්‍රමබාහු කරුණාරත්න මහතා ප්‍රකාෂකලා.ඒ බව ඔහුට ජනපති ප්‍රකාශකළ බවත් ඔහු පවසා සිටියා. මේ සදහා ආගම්වාදය,ජාතිවාදය දිගටම පවත්වාගෙන යන්නේ නම් ආණ්ඩුව තව ටික කාලයකින් ආණ්ඩුව පෙරලෙන බව මෙය රාජපක්ෂ කුමන්ත්‍රණයක් බවත් එහි තවත් සාමාජිකයෙක් වන්නේ විජේදාස රාජපක්ෂ බව ජනපතිවරයා ඔහුට පැවසු බව වික්‍රමබාහු […]

Latest News Local News Politics President

‘තවත් පිස්සො නං එපා, ඉන්න පිස්සො ටික හොඳටම ඇති’

පහුගිය දවසක ජනාධිපතිවරයා හමුවී ඇති යහපාලන රජයේ ජ්‍යෙෂ්ට ඇමතිවරයෙකු, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් ආයාචනයක් කර තිබේ. ‘පූජිත් ජයසුන්දර කියන්නෙ ඉතා හොඳ මනුස්සයෙක්. සාමාන්‍ය මිනිස්සු අතර හරිම ජනප්‍රියයි. රට-ජාතිය-ආගම ගැන හොඳ ඇල්මක්, අවබෝධයක් තියන කෙනෙක්. ඒවගේ උණුවෙන හිතක් තියන කෙනෙක්ට පොලිස්පතිකම වගේ එකක් කරන්න අමාරුයි. ඒක නිසා අපි පූජිත්ව දේශපාලනයට ගෙනාවොත් නරකද ජනාධිපතිතුමා’ යනුවෙන් පවසත්ම, […]