Cabinet Latest News Local News Popular

කැබිනට් එකේ දී “ෆයිසර් – හකීම් – බදියුදීන්” ගැටෙති

පසුගියදා(03) පැවති කැබිනට් රැස්වීමේ දී අමාත්‍යවරුන් තිදෙනෙකු අතර මත ගැටුමක් ඇති වී තිබෙනවා. ඒ, පළාත් සභා සීමානිර්ණ කමිටුවට පත් කර ඇති මුස්ලිම් නියෝජිතයෙකු සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් දුරදිග යාමෙන්. මෙම මත ගැටුම ඇති වූයේ ෆයිසර් මුස්තාෆා, රවුෆ් හකීම් සහ රිෂාඞ් බදියුදීන් යන අමාත්‍යවරුන් අතරයි. අදාළ මුස්ලිම් නියෝජිතයා සම්බන්ධයෙන් රාවුෆ් හකීම් අමාත්‍යවරයා විසින් ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයාට […]

Cabinet Latest News Politics

මලික්ට කැබිනට් විරෝධය

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා විසින් ඊයේ (12) කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ ගෑස්‌ මිල ඉහළ නැංවීමේ යෝජනාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ කැබිනට්‌ ඇමැතිවරු වැඩි දෙනකු ප්‍රතික්‍ෂේප කර ඇත. ආරංචි මාර්ග සඳහන් කළේ එහිදී කැබිනට්‌ ඇමැතිවරුන් බහුතරයකගේ මතය වූයේ ගෑස්‌ මිල ඉහළ නැංවීම මේ මොහොතේ කිසි ලෙස නොකළ යුත්තක්‌ බවයි. කැබිනට්‌ රැස්‌වීම […]

Cabinet Local News Politics

ඇමැති තුනකට එරෙහිව එජාපයෙන් කැරැල්ලක්

රජයේ ශ්‍රී.ල.නි.ප ඇමැතිවරුන් තිදෙනෙකුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීන් තීරණය කර තිබේ. එහි ප්‍රථම පියවර ලෙස අමාත්‍යවරුන් තිදෙනකුගේ ක්‍රියා කලාපය දෝෂ දර්ශනයට ලක් කරමින් පසුගියදා ජනාපධිතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව දේශයට වාර්තා වෙයි. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ට එරෙහිව මෙම පැමිණිලි ඉදිරිපත් […]

Cabinet Latest News Local News Politics

හොරු නිසා කැබිනට් මාධ්‍යහමුව උණුසුම්වෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15 දා) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති කැබිනට්‌ රැස්‌වීමේදී දූෂණ චෝදනා එල්ල වී ඇති රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන්ට සහ පසුගිය ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන්ට මෙතෙක්‌ නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඇමැතිවරුන් ප්‍රශ්න කිරීම නිසා එම රැස්‌වීම දැඩි උණුසුම්කාරී තත්ත්වයක්‌ ගෙන ඇත. මෙහිදී කැබිනට්‌ ඇමැතිවරුන් විශාල පිරිසක්‌ දැඩි ආවේගයෙන් අදහස්‌ දැක්‌වූ බව සඳහන් වේ. […]

Cabinet Corruption Latest News Local News Politics

එක වතුර බෝතලයක්වත් නැති ආපදා කළමනාකරණ අමාත්‍යංශය – ඕන බඩු සහ තියන බඩු මෙන්න (Exclusive)

රටපුරාම මහා පරිමාන හදිසි ආපදා තත්වයක් ඇතිවී ඇති අතර අවතැන්වූ ජනතාවට සහන සැලසීම සඳහා කඩිනම් පියවර ගත යුතුව තිබේ. නමුත් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරන අමාත්‍යංශය සතුව ඒ සඳහා ඇති හැකියාව කවරාකරද? පහතින් දැක්වෙන්නේ ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය විසින් සිය අභ්‍යන්තර කටයුතු සඳහා සකස් කරන ලද මූලික බඩුභාහිරාදිය අඩංගු ලේඛනයකි. එහි අවශ්‍ය ප්‍රමාණය සහ දැනට රජය සතුව […]

Cabinet Government Latest News Local News President

ඔලුගෙඩි මාරුවට සියල්ල සූදානම්! වෙනස්වන ඇමතිධූර – හෙට උදේ වෙන දේ මෙන්න (Exclusive)

පසුගිය සමයේ දූෂණ වංචාවල යෙදුනු, අකාර්යක්ෂම අමාත්‍යවරුන් එම තනතුරු වලින් ඉවත් කරන බව පවසමින් මහා ඉහලින් මාස ගණනාවක් තිස්සේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විළිරුදාවෙන් කෑ ගැසූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙවත් මී පැටියෙක් වැදීම හෙට(22) උදෑසන සිදුවීමට නියමිත බව වාර්තා වේ. අමාත්‍ය මණ්ඩලය කණ්ඩායම් දෙකක් වශයෙන් හෙට උදෑසන 8.30 සහ 9.30ට ජනාධිපති ලේකම්කාර්යයාලට කැඳවා ඇති අතර ඉන් […]

Cabinet Latest News Politics

මැති ඇමැතිලාගේ කටට වැට

ඉදිරියේදී සිදුවෙතැයි කියන කැබිනට්‌ ඇමැති සංශෝධනය පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස්‌ ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ආණ්‌ඩු පක්‌ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් මැති ඇමැතිවරුන්ට නියෝග කර ඇත. ජනමාධ්‍යවලට හෝ ප්‍රසිද්ධ වේදිකාවලදී කැබිනට්‌ සංශෝධනය පිළිබඳ අදහස්‌ නොදක්‌වා ඒ සම්බන්ධව නිහඬව සිටින්නැයි ද උපදෙස්‌ ලබා දී තිබේ. ඒ අනුව කැබිනට්‌ සංශෝධනය සම්බන්ධව කිසිදු අදහසක්‌ මේ දිනවල නොදක්‌වන බව එක්‌සත් ජාතික පක්‌ෂ […]

Cabinet Latest News Local News Politics

දත් ගැලවීම ලේසි වුවත් දේශපාලනයට ගැළපෙන්නේ නෑ

“අලුත් ව්‍යවස්ථාව සම්මත කරගන්න ඕන නම් රාජිත සේනාරත්න දොස්තර මත්තයෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සහයෝගය අවශ්‍යයි. දත් ගලවන එක ලේසි වුවත් ඒක දේශපාලනයට ගැළපෙන්නේ නෑ.” යැයි මහා මාර්ග රාජ්‍ය ඇමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  මාධ්‍ය  ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (09දා) බණ්ඩාරවෙලදී පැවැති මාධ්‍ය හමුවකදීය. “සරත් ෆොන්සේකා මහත්තයා දිගින් දිගටම මහින්ද රාජපක්ෂ මහත්තයා […]

Cabinet Gossip Government Latest News Politics Popular President

කැබිනට්ටුවේ මත ගැටුම් උග්‍ර වෙයි! ජනපතිගෙන් රවීට කනේ පාරක්!!! (Exclusive)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (24) උදෑසන පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් ලොතරයි මිල ඉහළ දැමීම සදහා ඉදිරිපත් කල කැබිනට් මණ්ඩල යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. තමන් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට සහභාගී නොවූ බවත් ඒ අතරතුරදී කැබිනට් මණ්ඩලය විසින් ලොතරයි මිල වැඩි නොකිරීමට තීරණය කිරීම යුක්ති සහගත නොවන […]