Corruption

විල්පත්තුව රකින්න කියා ලක්ෂ 6ක් එකතු කරයි. සල්ලි දෙනකොට පරිස්සමින් (PHOTOS)

විල්පත්තුව ආරක්ෂා කිරීම සදහා යැයි පවසමින් සමාජජාල මාධ්‍ය හරහා මුදල් රැස්කරගැනීමේ මහා පරිමාණ මූල්‍ය වංචාවක් පිළිබඳව තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමට සූදානමින් සිටින බව පරිසරවේදීන් පිරිසක් ප්‍රකාශ කරනවා. ග්‍රීන් ප්‍රොජෙක්ට් – සිත් නැමැති ෆේස්බුක් පිටුව හරහා මේ වනවිට රුපියල් ලක්ෂ හයහමාරකට අධික මුදලක් සංජය ප්‍රදීප් නැමැති පුද්ගලයා විසින් රැස්කරගෙන ඇති අතර එම මුදල් […]

Corruption Latest News

MAX රූපවාහිනී නාලිකාව කොටින්ට විකුණයි.

මැක්ස් රූපවාහිනී නාලිකාව සහ ගුවන් විදුලි නාලිකාව රුපියල් මිලියන 500ක මුදලකට එල්.ටී.ටී. ඊ සංවිධානයට අරමුදල් සැපයූ ලයිකා මොබයිල් සමාගමට අලෙවි කිරීමට එහි හිමිකරු වන මහින්ද රාමනායක මහතා කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා. මෙම ගණුදෙනුවේ ප්‍රධාන තැරැව්කරුවන් වශයෙන් ක්‍රියා කරනුයේ මහින්ද රාමනායකගේ බෑණා වන රුවන් එදිරිසිංහ සහ මැක්ස් මාධ්‍ය ජාලයේ මුදල් සොරකම් කර හසුවී සේවයෙන් […]

Corruption Latest News

LNG ටෙන්ඩරයේ රුපියල් මිලියන 90,000ක පාඩුව සම්බන්ධයෙන් රවීට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්.!

කෙරවලපිටිය එල්එන්ජී විදුලි බලාගාර ටෙන්ඩරය අඩුම ලංසුව ඉදිරිපත් කළ දේශීය සමාගමක් වූ ලක්දනවි සමාගමට ලබා නොදී චීන සමාගමකට පිරිනැමීමට ගෙන ඇති තීරණයට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිලි කිරීමට පියවර ගන්නා බැව් ලක්දනවි සමාගම අයත් ලංකා ට‍්‍රාන්ස්ෆෝමර් සමාගමේ කාර්ය මණ්ඩල වෘත්තීය සමිතියේ සභාපති ඉංජිනේරු සමීර ගනේගොඩ මහතා පැවැසීය. සිදුව ඇති අසාධාරණයට සහ දූෂිත […]

Corruption Latest News

කෝටි 300ක් කොමිස් ගන්න රවී කෙරවලපිටිය ටෙන්ඩරය චීනයට දෙයි.. කැබිනට්ටුවේ බැංකු හොරු අත උස්සයි..!

කූප්‍රකට බැදුම්කර වංචාවට හසුවී අමාත්‍යධූරය පවා අහිමි  වී සිට පසුව විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය හිමිවූ රවී කරුණානායක විසින් සිය සුපුරුදු හොරා කෑමේ ක්‍රියාදාමය යළි ආරම්භ කර තිබේ. පසුගිය සමයේ දැඩි ලෙස කතාබහට ලක්වූ  කෙරවලපිටිය මෙගාවොට් 350 ස්වාභාවික වායු බලාගාරය ඉදිකිරීම සම්බන්ධ ටෙන්ඩරය නිසි ක්‍රියාපටිපාටියෙන් බැහැරව චීනයට ලබාදීමට අද(12) දිනයේදී ඔහු විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් […]

Corruption

විදුලිබල හොර ටෙන්ඩර් යට යවන්න රවී කරුණානායක සිවිල් සංවිධාන මිලදී ගනී..!

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය රවී කරුණානායක විසින් ඔහුට එල්ල වෙමින් පවතින චෝදනා සමනය කරගැනීම සදහා සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙකු මිලදීගෙන තිබේ. මසකට රුපියල් මිලියන 2 ක් රවී කරුණානායකට අයත් සමාගමක මුදලින් ගෙවීමේ පදනම මත පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ එලෙස මිලදී ගනු ලැබූ ප්‍රධානම සිවිල් සංවිධාන නියෝජිතයා වේ. පසුගිය සමයේදී රංජිත් […]

Corruption Latest News

අද තවත් ටෙන්ඩරයක්..! මිලියන 6000ක ගල් අඟුරු ටෙන්ඩරය හොර පාරෙන් රුසියාවට

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය රවී කරුණානායක සහ එම අමාත්‍යංශයේ ලේකම් බී.එම්.එස් බටගොඩ සමඟ එක්ව මහා පරිමාණ මූල්‍ය වංචාවන් රැසක් සිදුකරමින් සිටින බව මේ දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබේ. පසුගිය සති කිහිපය පුරාම කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාර ටෙන්ඩරය වැඩි මිළකට චීනයට ලබාදීම, මෙගාවොට් 100ක හදිසි විදුලිය මිලදී ගැනීම් සහ නොරොච්චෝලේ බලාගාරය සදහා ගල් අඟුරු ආනයනය කිරීමේ […]

Corruption

රවී මිලියන 50000කට කෙලී…! බටගොඩ සමඟ එක්ව විදුලිබලයත් වනසයි.

යෝජිත කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාරය ඉදිකිරීම සම්බන්ධ ටෙන්ඩරයට අදාළ අවම ඒකක මිල ඉදිරිපත් කළ සමාගම ඉවත් කර චීන සමාගමකට ලබාදීම සඳහා වන ටෙන්ඩර් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ. විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙම කැබිනට් පත්‍රිකාව සකස් කර ඇත. මේ ආකාරයට එම බලාගාරයේ කටයුතු චීන සමාගමට පැවරීම සිදු වුවහොත් බලාගාරය […]

Corruption

නාකොටික් රංගජීව මිනීමරුවෙක්

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට මාරු කර යවා තිබේ.   කිසිවක් සිදු නොවනවාට වඩා එයත් හොඳයැයි යමෙකුට පැවසිය හැකිය. එහෙත් මෙතැන ඇති සැබෑ ප්‍රශ්නය වන්නේ රංගජීව යළි සේවයෙහි පිහිටවූයේ කෙසේද යන්නයි. රංගජීවගේ අපරාධය 2012 නොවැම්බර් මස 10 […]

Corruption

චතුරිකා සිරිසේනගෙන් නව රූපවාහිනී නාලිකාවක්

සිය ආදරණීය දියණියට රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීම සදහා රුපියල් බිලියන ගණනක් වටිනා ඩිජිටල් සංඛ්‍යාත කිහිපයක් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබෙන බව වාර්තා වනවා. රුපියල් බිලියන 5 – 10 අතර ප්‍රමාණයක වටිනාකමකින් යුතු මෙම විකාශණ සංඛ්‍යාත ඇයට අයත්ට් ජේ ලංකා නමැති සමාගම වෙත ලබාදී තිබේ. නෙලුම් කුලුණ විවෘත කිරීමට සමඟාමීව ශ්‍රී ලංකාවේ සියලු […]

Corruption

මහින්දගේ බාරයට වෙඩි කෑ මුගලන්

උඩවළව ජාතික වනෝද්‍යානයේ විසු මුගලන් නැමැති ඇතාගේ දිවි තොරකර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා වීම සඳහා වූ දේව භාරයක් ඔප්පු කිරීම සදහා බව අනාවරණය වී තිබේ. එම දේවභාරයට අනුව ඇතෙකුගේ දළ යුගල පුජා කල යුතු වන අතර ඒ සදහා මෙම හස්තියාගේ දළ යුගල දැනටමත් වනජීවි දෙපාර්තමේන්තුව හරහා අදාළ ස්ථාන වෙත යොමු කිරීමට සියලු […]