Uncategorized

” මුලින්ම කොල්ලෙක් එක්ක පැනලා ගියේ අවුරුදු 16දී , ඊට පස්සෙ කසාද බැදලා ඒ කසාදෙත් කඩා ගත්තා” රිද්මා පිලපිටිය ගැන කලින් පෙම්වතා කියූ කතාව .! (හඬපට සහිතයි)

රංගන ශිල්පී රොෂාන් පිලපිටිය සහ රිද්මා පිලපිටිය විවාහය පිළිබදව නෙත් ගොසිප් අප මින් පෙර වාර්තා කළෙමු. කෙසේ වෙතත් රොෂාන් පිලපිටිය සහ රිද්මා එලෙසින් අතිනත ගැනීමෙන් පසු කතා මැවූ සිදුවීමක් වූයේ රිද්මා පිලපිටියගේ පෙර පෙම්වතා වූ තිළිණ චතුරංගගේ ප්‍රකාශයි. එහිදි තිළිණ චතුරංග කියා සිටියේ තමන් කාලය මුදල් වැය කළ රිද්මා රැක බලා ගත් අතර , රිද්මා […]

Uncategorized

විරුවන් මරුවන් කළ යුද අපරාධ කතාව

යුද සමයේ වන්නි ආඥාපති පදවිය දරා පසුව යුද හමුදාපති පදවිය දැරූ ජෙනරාල් ජගත් ජයසූරිය යුද අපරාධකරුවෙකු බවට චෝදනා කරමින් ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කළ ප්‍රකාශය සමාජයේ දැඩි විවේචනයට හා කතාබහට ලක් විය. පසුගිය වසර දෙකක කාලය තුළ බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සේවය කළ ජෙනරාල් ජගත් ජයසූරියගේ සේවා කාලය නිමවෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී […]

Latest News Local News Technology Uncategorized

මල්පැණි බොන ඩෙංගු මදුරුවා කන අලුත්ම මදුරුවා මෙන්න.(VIDEO)

” මදුරුවන්ට පුරුදු කරමු මල්පැණි බොන්න මල්පැණි බි බඹරු වගේ රෑට නිදන්න” මේ ගීතය කලකට ඉහටදී අප අතරින් සමුගත් ගායන ශිල්පී දීපාල් සිල්වා මහතා විසින් ගායනා කරන අවදියේ අප එයට සිනහාසි එම ගීතය රසවිඳද එම ගීතයේ කියූ මලපැණි බොන මදුරුවා අදවන විට යථාර්තයක් වී ඇත. (Toxorhyn chites)ටොක්‌ සොරින් කයිටිස්‌ නමින් හඳුන්වන මෙම මදුරු විශේෂය ශාක යුෂ උරා […]

Latest News Local News Uncategorized

ජගත් මගලේකම්ගේ තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස ශ්‍රී ලංකාවේ තරුණියක් පත්කරයි .

එක්සත්ජාතීන්ගේ මහල්ඛම් ඇන්ටෝනියෝ  ගුටේරස්ගේ මහතා විසින් සිය තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස ශ්‍රී ලංකාවේ ජයත්ම වික්රමනයක් පත්කොට ඇත.ජයත්මා වික්‍රමනායක 1990 වසරේදී උපත ලබා ඇති අතර  අලුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙන්  මුලික අද්‍යාපනය ලබා ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරිණියක් වන අතර දැනට ඇය පශ්චාත් උපාධිය හදාරමින් සිටි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසූවේ, වයස අවුරුදු 21දී ගෝලීය තරුණ සංවර්ධන […]

Latest News Local News Uncategorized

කොළඹ ඇලමාර්ගයන්හි මගී ප්‍රවාහන බෝට්ටු සේවයක් ඇරඹීමට ටෙන්ඩර් කැඳවයි

කොළඹ ප්‍රදේශයේ ඇති ඇළමාර්ග යොදාගනිමින් බෝට්ටු ප්‍රවාහන සේවයක් ඇරඹීමට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්යංශය විසින් ටෙන්ඩර් කැඳවා තිබෙනවා.මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLRDC) මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම ආයතනය ලෙස කටයුතු කරයි. මෙම ව්‍යාපෘතිය යටතේ මගී ප්‍රවාහන යාත්‍රා සඳහා මාර්ග තුනක් සකස් කෙරේ. ඒ අනුව වැල්ලවත්ත […]

Latest News Local News Uncategorized

කෝටියක මැණිකක් සමග රට පනින්න හැදු පුද්ගලයා හසුවෙයි

කැරට් පහක බරින් යුතු රූබි වර්ගයේ රතු මැණික් ගලක් සමග පුද්ගලයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.තම අත්බෑගයේ කුඩා පොකට්ටුවක් තුල මෙම මණික සඟවා තිබු අතර අබුඩාබියට මෙය රැගෙනයාමට සැලසුම් කර තිබු බව ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසනවා. සැකකරු 33 හැවිරිදි කොළඹ පදිංචිකරුවෙක් වන අතර එටීහාඩ් ගුවන් සේවයේ ඊ .වයි 267 දරණ ගුවන් යානයෙන් ඔහු […]

Latest News Local News Uncategorized

කළුතර විනාශ කල කුකුලේ ගඟ වාන් දොරටු ඇරීම පිලිබඳ කිසිවෙක් දැනුවත් කර නෑ.

කුකුලේගඟ ව්‍යාපාරයේ වේල්ලට හානි වීමට පෙර එහි දොරටු හැරි බව එහි ඉංජිනේරුවරයා පවසා ඇතත් ඒ පිළිබඳ කිසිදු අංශයකින් ජනතාව දැනුම්වත් කර නොමැති බවත් එම නිසා කළුතරට මෙතරම් විනාශයක් අත්වූ බවත් උපාය මාර්ගික සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ක්‍රිස් ධර්මකීර්ති මහතා පවසනවා. ධර්මකීර්ති මහතා මෙම අදහස් පළ කළේ අද(1) පෙරවරුවේ ජාතික පුස්තකාලයේ පැවැති ශ්‍රී ලංකා ජාතික මහ සභාවේ මාධ්‍ය […]